වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටීම නොහොත් හිස පාත් කල විට ඔලුවට අත සේදීම..

 

“ලොකය ගෝලාකාරය මිනිසුන් විවිධාකාරය” යන්න නෙක දනන්ගෙ මුඅග රැඳෙනා ප්‍රකට වදන් පෙලකි.. එයින් කියවෙන්නා සේම නොයෙක් අකාරයේ පුද්ගලයන් අපට නොයෙකුත් අවස්ථාවලදී හමුවේ..

එසේ සමුවන්නො සියල්ලන්ම අප නැයෝ නොවෙති, නොනෑයොද නොවෙති, මිතුරෝ නොවෙති නමුදු නොමිතුරොද නොවෙති.කෙනෙකුගේ මිත්‍රත්වය වනාහී පුරොකථනය කල හැක්කක් නම් මිතුරන් යැයි සිතා සිටින්නන් එසෙ සැලකුම් ලබන්නන්ගෙ  බහුතරයක්  නිකන්ම නිකමුන් වනුඇත..

යමෙක් මිතුරෙකු ලෙස සැලකුම් ලබන්නෙ අනෙකා තුල තෙමේ වෙත ඇතු සැලකිල්ල නිසවෙනි.. උදව් කරන්නෙ මිත්‍රත්වය නිසාවෙනි.. ලග වැටී සිටින්නේ යන්න තැනක් නැති නිසාවෙන් නොව මිතු දම නිසවෙනි.. බුද්ධිහීනයන් එය පසක් කරගනිද්දී අශ්වයන් පලාගොස් හමාරය.. තව දුරටත් ඉස්තාලය වැසීමට තැත් කිරීම නිශ්පල ව්‍යයමයක් වනු ඇත..

                                                      Image

 

3 thoughts on “වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටීම නොහොත් හිස පාත් කල විට ඔලුවට අත සේදීම..

rurawi වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න