ඔවුන් තැබූ පියවරේ සවියෙන් තවත් පියවරක් ඉදිරියට…….

සෙමෙන් සෙමෙන් කාලය ගලා යනව.. අපිත් හෙමින් හෙමින් කාලයත් එක්ක ගමන් කරනවා.. මෙ ජීවන ගමනෙදි අපිට එක එක ජතියෙ අය මුන ගැසෙනවා.. ඒ අය එක එක විදිහෙ කතා කියනවා.

මුලින්ම අපට දකින්න ලැබෙන්නෙ අපේ දෙමව්පියන්. අම්මයි තත්තයි නොයෙක් දුක් වින්දා.. අපිට රජ සැප නොදුන්නට ඔව්න්ට පුලුවන් උපරිම දේ අපි වෙනුවෙන් කලා.. අපි දැන් මහ පොලවෙ පය ගහල ජීවත් වෙන්නෙ ඔව්න් ඒ කල කී දේ නිසාය…

ලොකය රට වගෙ ලොකු පරාසයක් ගැනම හිතන්න ඔනෙ නැ… අපි ජීවත් වෙන නගරය හෝ ගම ගැන සලකල බලමුකො.. නොයෙක් ආකරයෙ මිනිස්සු ජීව්ත් වෙනව නේද .. සමහර මිනිසුන්ව දැක්කමත් අපිට එන්නෙ මහා අප්‍රසන්න හැඟීමක්..ඔව්න් කරන්නෙ අපි අශිශ්ට , පහත් කියල සලකන වැඩ .එක ඒ මිනිසුන්ගෙ වරදක් නෙමයි.. එයල ජීවත් උන සමාජ පංතියෙ වරදක්.. සමහර අයව බලහත් කාරයෙන් ඒ තත්වයට ඇදල දාල , තවත් අය වෙන කර කියාගන්න දෙයක් නතුව ඒ දෙවල් කරනවා..

ඔය කොහොම කිව්වත් අපි හොඳ මට්ටමක හිටියත් අපි දිහා උනත් බලලා “අපො අරුගෙ හැටි ” කියල කියන සමාජ පංතියක් ඉන්නව. මම එහෙම කිව්වෙ වැරදි කියල සම්මත දෙවල් හොඳයි කියන්න නෙමෙයි.. අපි මෙහෙම හොඳ තත්වයක ඉන්නෙ අපෙ අම්මල තත්තල යම් තත්වයකට ඇවිල්ල ඉන්න නිසා බව පෙන්නන්න…

අන්තිමෙදි කියන්න තියෙන්නෙ කවුරු කොහොම කිව්වත් අපි අපෙ දෙමපියන්න බලන්න ඔනෙ අනුන්ගෙ දෙමපියනට ශාපෙක්ෂව නෙමෙය් තමන්ට ශාපෙක්ෂවයි ,, අපි ඉස්සරහට එක පියවරක් හරි තියල තියෙන්නෙ අපෙ දෙමාපියන් ස්ථාවර උන තැන ඉදන් නිසා..

සිහින…………

සිහිනයෙන් ඇවිදින්
සිත පුරා සරමින්
සිතුම් පොදි බැදෙමින්
නමින් ඔබේ මනරම්

බැඳුන සිත කුලුනින්
බිඳිනු නොම රිසියෙන්
පිය නගමි මේ සිහිනෙන්
කඳුලු සිනහව අතරින්